පුවත්පත් කලාවේදියෙකු වූ එල්මෝ ගුණරත්න මහතා සහ ඔහු පුත් දමිත ගුණරත්න ජීවිතයට සමු දෙයි.

Share:
මෙරටින් බිහිවූ විශිෂ්ට පුවත්පත් කලාවේදියෙකු වන එල්මෝ ගුණරත්න මහතා අද (28දා) පෙරවරුවේ කොවිඩ්-19 රෝගී තත්ත්වය හේතුවෙන් සිය නිවසේ දී අභාවප්‍රාප්ත වුණා. මිය යන විට 89 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා දශක 6 ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට සේවයක් කළ ජ්‍යෙෂ්ඨතමයෙකු ලෙස දැක්විය හැකියි. එල්මෝ ගුණරත්න මහතා අමාත්‍යංශ කිහිපයකම ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙසද සේවය කළා. පුතුන් සිව් දෙනෙකුගේ

from GOSSIP NEWS https://ift.tt/3BhtnE7
via https://tamil244.blogspot.com/

No comments