එන්නත ලබාදී අවසන් කිරීමෙන් පසුවත් කොරෝනා පැතිරීම දිගටම සිදු වන්නේ නම් ඊළඟට ගත යුතු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කමිටු පත් කිරීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව සියයට 100කට පමණද, දෙවෙනි මාත්‍රාව සියයට පනස් හයකට පමණද ලබාදී අවසන්ව ඇති බව පැවසූ ජනාධිපතිවරයා ම
from GOSSIP NEWS https://ift.tt/3jpxtnp
via https://tamil244.blogspot.com/
No comments