කොරෝනා වසංගතයෙන් මියයන අයගේ මෘත ශරීර නොමිලේ ආදාහනය කිරීමට රජය තීරණය කළද එම පවුල්වලින් මුදලක් අය කිරීමට පෙරේදා (17 වැනිදා) රැස්වූ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී ඒකමතිකව තීරණය කෙරිණි. සභාපතිගේ ප්‍රධානත්වයෙන් එම මාසික සභා රැස්වීම පැවැති අතර ඔහු විසින් එම යෝජනාව සභාවට ඉදිරිපත් කළේය. පක්ෂ – විපක්ෂ මන්ත්‍රීවරු විසින් යෝජනාව ඒකමතිකව සම්මත විය. තම බල ප්‍රද
from GOSSIP NEWS https://ift.tt/3ghfzkN
via https://tamil244.blogspot.com/
No comments