තලේබාන් නායක අනාස් හකානි සහ ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක හෂ්මතුල්ලා අතර සුහද හමුවක් සිදු වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා එමෙන්ම එම සාකච්චාවන් හිදී ක්‍රිකට් ක්‍රීඩාව සඳහා තලේබාන්වරු සහයෝගය ලබා දෙන බව තහවුරු කර තිබෙනවා. මෙහිදී තලේබාන් නායක අනාස් හක්කානි පවසා ඇත්තේ ඇෆ්ඝන් ක්‍රිකට් ක්‍රීඩාවට මුල පුරන ලද්දේ ද ඇෆ්ඝනිස්ථාන ඉස්ලාමීය එමිරේටය බවය
from GOSSIP NEWS https://ift.tt/2WjJJx8
via https://tamil244.blogspot.com/
No comments