රුපියල් එක්දහස් නවසීය අනූ අටට සහන මල්ලක් - බන්දුල ගුණවර්ධන

Share:
රුපියල් 1,998ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග විස්සක් ඇතුළත් සහන මල්ලක් හෙට සිට සතොස හරහා සති දෙකක කාලයක් ජනතාව වෙත බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 1998 අංකය ඇමතීමෙන් මෙම භාණ්ඩ මල්ල

from GOSSIP NEWS https://ift.tt/3ghhO7V
via https://tamil244.blogspot.com/

No comments