මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධව තොරතුරු සැපයීම නිසා ප්‍රහාරයකට ලක්වූ තස්ලීම් මේ වන විට ආබාධිත තත්ත්වයට පත්ව තිබේ. මොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලින් වෙත ශ්‍රී ලංකා පොලීසිය මගින් රුපියල් ලක්ෂ 25ක් මුදල් ප්‍රදානය කර තිබේ. තොරතුරු සැපයීම වෙනුවෙන් තස්ලීන්ට මෙම මුදල් පරිත්‍යාග කළ අතර මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා එම පරිත්‍යාගය සිදු කළේය
from GOSSIP NEWS https://ift.tt/2XFiAFh
via https://tamil244.blogspot.com/
No comments