දිගුකාලීන ණය පදනම යටතේ ශ්‍රී ලංකාවට බොර තෙල් හා ඛණිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ලබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යය සමඟ සාකච්ඡාවක් පැවත්වී තිබේ. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ කොළඹ සිටින එක්සත් අරාබි එමීර් රාජ්යයේ තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානියා අතර මෙම සාකච්ඡාව ඊයේ දින පැවැත්වී ඇත. ශ්‍රී ලංකාව මුහුණපා සිටින විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලෙස මෙම යෝජනාව
from GOSSIP NEWS https://ift.tt/3sFO9Kk
via https://tamil244.blogspot.com/
No comments