ටෝකියෝ පැරාඔලිම්පික් උලෙළේ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත අද සමත්වුණා. එම ඉසව්වේදී දිනේෂ් ප්‍රියන්ත දැක්වූ දක්ෂතාව මීටර 67.79ක්. දිනේෂ් ප්‍රියන්ත පළමු උත්සාහයේදීම සිය පෞද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කරයි.. F46 Javelin throw Dinesh Priyantha 1st Attempt - 62.58m(PB) 2nd Attempt - 67.79 (WR) &
from GOSSIP NEWS https://ift.tt/3DsXQ3V
via https://tamil244.blogspot.com/
No comments