සුරතල් සතුන්ගේ මැක්කන් සදහා දෙන බෙහෙත් කොරෝනා රෝගීනුත් බීල

Share:
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළවන ඇතැම් අසත්‍ය  පුවත් විශ්වාස කරමින් බල්ලන් සහ පූසන්ගේ සිරුරේ හටගන්නා මැක්කන් පාලනය සඳහා ලබාදෙන අයිවර්මෙක්ටින් (ivermectin) ඖෂධ කොවිඩ් වෛරසය ආසාදනය වූ මෙරට පුද්ගලයින් භාවිතා කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී ඇතැයි වාර්තාවේ. මෙම ඖෂධ මිනිස් සිරුරට අහිතකර සහිත බවත් ඉන් කොවිඩ් රෝගය උත්සන්න වීමේ අවදානමක් ද පවතින බවත් ආහාර සහ ඖෂධ අධිකාරිය පවසයි. මේ සම

from GOSSIP NEWS https://ift.tt/3sVonSF
via https://tamil244.blogspot.com/

No comments