ලොවම මවිත කළ 'මැණිකේ මගේ හිතේ' ගයන පුංචි කෙල්ල යොහානි

Share:
යොහානි කියන්නේ පසුගිය දවසක ලංකාවම මහත් ආන්දෝලනයකට ලක් කල ගායිකාවක්. ඇය විසින් ගායනා කල මැණිකේ මගේ හිතේ ගීතය නිසා ඇය ලංකාවේ විතරක් නොව, වෙනත් රටවලද ආදරය දිනා ගැනීමට සමත් වුණා. රැප් ගායිකාවක් සහ බහු වාදක ශිල්පිනියක් වන යොහානි සමාජ ජාලා තුල මේ දින වල කතා කරන චරිතයක් බවට පත් වෙලා. 2016 මාර්තු 1 වන දින යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කරමින් ඉදිරියටම පැමිණි ඇය මේ දක්වා, ගීත කිහිපයක්ම නිකුත් කර තිබෙනවා.

from GOSSIP NEWS https://ift.tt/3zcn1Fi
via https://tamil244.blogspot.com/

No comments