වත්මන් ආර්ථික ගැටලුවලට යම් සහනයක් ලබා ගැනීමට ඇති එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොරෝනා පාලනය කරන අතර ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් කෝටි 72 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබෙන බවද වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළා.
from GOSSIP NEWS https://ift.tt/3jkFutU
via https://tamil244.blogspot.com/
No comments