ලොක්ඩවුන් කළාට කිසිම සැලසුමක් නෑ - ලොක්ඩවුන් කළේ ‘කළුවා මාරපන ගියා වගේ’

Share:
රට ලොක්ඩවුන් කිරීම ‘කළුවා මාරපන ගියා’ වැනි කිසිදු සැලසුම් සහගත ක්‍රියාවලියකට අනුව සිදුකර නැතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර  පැවසීය.  වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, ලොක්ඩවුන් කාලසීමාව තුළ ක්‍රියාත්මක විය යුතු නිර්දේශ කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති නමුත් ඒවා කිසිවක් නිසිපරිදි ක්‍රියාත

from GOSSIP NEWS https://ift.tt/3gq9CC7
via https://tamil244.blogspot.com/

No comments