ඇෆ්ගනිස්තානයේ හිටපු සන්නිවේදන අමාත්‍යවරයා වන සයෙඩ් සදාත් මහතා මේ වනවිට පාපැදියක නැගී භාණ්ඩ ප්‍රවාහනය නිරීමේ රැකියාවක් තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත. පසුගිය සැප්තැම්බරයේ ජර්මනිය බලා ගොස් ඇති ඒ මහතා මෙම රැකියාව තෝරාගෙන ඇති බව දැනගන්නට තිබේ. ඒ මහතා සදහන් කර ඇත්තේ තමන් දූෂිතව කිසිදු මුදලත් ඉපයූවේ නැති බවත්, එසේ මුදල් ඉපයූවේ නම් අනෙකුත් ඇමැතිවරුන්ට මෙන්ම තමන්ටද ගොඩනැගිල
from GOSSIP NEWS https://ift.tt/3mAOnl7
via https://tamil244.blogspot.com/
No comments