පානදුර මූලික රෝහලේ කොරෝනා ආසාදිතයන්ගේ මෘත දේහවල සීඝ්‍ර වලින් වීමක් දක්නට ඇති බැවින් එම මෘත දේහයන් සමූහ වශයෙන් ආදාහනය කිරීමට අවධානය යොමු වී ඇතැයි පානදුර නගර සභාපති නන්දන ගුණතිලක මහතා පැවසීය. ටයර් දමා දර සෑයවල්හි මෘත දේහයන් ආදාහනය කළ යුතු තත්වයක් මේ වනවිට උද්ගතවී ඇතැයි නගරාධිපතිවරයා කියා සිටී. සුසාන භුමිවල එළිමහනේ තාවකාලික ආදාහනාගාර ස්ථාපිත කර මෙම මෘත දේහයන් ආදාහනයට සැලසුමක් කර තිබුණත් ඒ සඳහා
from GOSSIP NEWS https://ift.tt/3yW9q4V
via https://tamil244.blogspot.com/
No comments