තම දියමන්ති කරාබුව නැවත ලබා ගැනීමට කිකිළිය මැරෙන තුරු බලා සිටින ක්ලේරා

Share:
තම දියමන්ති කරාබුව නැවත ලබා ගැනීමට තම සුරතලා මැරෙන තුරු අවුරුදු 8ක් තිස්සේ බලා සිටින සිටි 38 හැවිරිදි කාන්තාවක් එංගලන්තයේ බක්යර් නුවරින් වාර්තා වේ. ඇය ක්ලේරා ලෙනන්ය. ඇගේ සුරතලා සාරා නම් කිකිළියකි. දිනක් ක්ලේරා තම සුරතලිය කර මත තබා ගෙන සිටියදී ඇයට කන් පෙත්තේ වේදනාවක් දැනී බැලීමේදී සුරතලා ඇගේ කරාබුව ගිල දමන අයුරු දුටු බව ඇය පවසයි. දිනපතා සාරාගේ මළපහ පරීක්‍ෂා කර බැලූවත් තම කරාබුව සොයා ග

from GOSSIP NEWS https://ift.tt/3kpNhpq
via https://tamil244.blogspot.com/

No comments