දැනට ක්‍රියාත්මක කර තිබෙන ලොක්ඩවුන් වැඩ පිළිවෙළ සම්පූර්ණයෙන්ම අසාර්ථක බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියේ මේ ආකාරයේ රට වසා දැමීමක් නොවන බවයි.මෙම රට වසා ගැනීම සම්පූර්ණ බොරුවක් බවත් ඔහු කියා සිටියේය. කොරෝනා ආසාදිතයන් නිවසේදී ඉහල ප‍්‍රමාණයක් මිය යන බවත් එනම් ආණ්ඩුව රෝගීන් හඳුනා නොගන්නා බවටත් ඔහු චෝදනා
from GOSSIP NEWS https://ift.tt/3Bdnyrf
via https://tamil244.blogspot.com/
No comments