තලේබාන් පාලනයට බියෙන්, ඇෆ්ගනිස්තානයෙන් පලා යෑමට උත්සාහ ගන්නා ඇෆ්ගන් සිවිල් වැසියන් කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඇතුළු වීමට පොරකද්දී, ගුවන්තොටුපොළ අයත් පරිශ්‍රයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදුවිය. එයින් 90 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු අතර තුවාල ලැබූ ගණන 180 ට ආසන්නයි. මියගිය 90 දෙනා අතර ඇමෙරිකන් මැරීන් සෙබළුන් 12 දෙනකු සහ නාවික හමුදා වෛද්‍යවරයකු සිටින බවත්, තවත් ඇමෙරි
from GOSSIP NEWS https://ift.tt/3zAtrOZ
via https://tamil244.blogspot.com/
No comments