කොරෝනා ආසාදිතව ගිය මිය ගිය බවට ඇඟවීමේ අරමුණන් නිදි පෙති දී සැමියාගේ ගෙල සිර කර මරා දැමූ බවට සැකපිට තරුණ එක් දරු මවක සහ ඇගේ අනියම් සැමියා බවට සැක කරන තිස් හැවිරිදි තරුණයකු මෙම 30 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනීතා රෝෂනී පෙරේරා මහත්මිය 21 වැනිදා නියෝග කළාය. මෙසේ රිමාන්ඩ් භා රයට පත් කෙරුණේ, රත්නපුර දොඩම්පේ, මණ්ඩදෙණිය, කිරිවැල්තලාවේ වැන්දබෝනාගේ අයේෂා නදීශා
from GOSSIP NEWS https://ift.tt/2WjlYoF
via https://tamil244.blogspot.com/
No comments