ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සිය නිවසේ සිටිමින් ස්වයං නිරෝධායනයට යොමු වී සිටින බව ගුවන් හමුදා මාධ්ය ප්රකාශක කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසනවා. ගුවන් හමුදාපතිවරයා සමඟ කටයුතු කළ පිරිසකට කොවිඩ් ආසාදිත බවට පසුගියදා හඳුනාගෙන තිබීම හේතුවෙන් ඒ මහතා නිවෙස් නිරෝධායනයට යොමු වූ බව ද මාධ්ය ප්රකාශකවරයා සදහන් කළා. ගුවන් හමුදාපතිවරයා නිවෙස් නිරෝධායනය වෙමින් සිටිය ද,
from GOSSIP NEWS https://ift.tt/3gu8NrW
via https://tamil244.blogspot.com/
No comments