සල්ලි තියෙන අය තමන්ගේ ආදායමෙන් භාගයක් ආණ්ඩුවට දෙන්න

Share:
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මහජන නියෝජිතයින් ගෙන් පමනක් නොව මේ රටේ යහමින් මුදල් හදල් තිබෙන හැමෝගෙන්ම තමන්ගේ ආදායමෙන් භාගයක් කොවිඩ් අරමුදල සඳහා ලබා දීම මෙම අවස්ථාවේ ඉතාමත් වටිනා බැවින් ඒ සඳහා කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මුදල් නොමැති මහජන නියෝජිතයින්ගෙන් අපි මෙම ඉල්ලීම කරන්නේ නැහැ. නමුත් ආදායම් තිබ

from GOSSIP NEWS https://ift.tt/3mokiF8
via https://tamil244.blogspot.com/

No comments