මට ඇති එකම වාහනය විකුණා බෙහෙත් ගත්තා.මන්ත්‍රී වැටුපෙන් අඩක් කොවිඩි අරමුදලට දෙනවා

Share:
වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සිය අගෝස්තු මස දීමනාවෙන් අඩක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම මුදල නුදුරු දිනයකදීම කොවිඩ් අරමුදලට බැර කරන බවටයි. කොවිඩ් වසංගත තත්වය හමුවේ රජය මුහුණදී සිටින දුෂ්කරතාව සැලකිල්

from GOSSIP NEWS https://ift.tt/2W9yE18
via https://tamil244.blogspot.com/

No comments