ආණ්ඩු පක්ෂ නායකයන් දස දෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක්

Share:
සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිසරය පාලනය සඳහා රටට අගුලු දමන්නැයි  ආණ්ඩුවේ පක්ෂ නායකයන් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්  ලිපියක් මගින්  ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි. මේ අතර කොරේනා රෝග සංඛ්‍යා ලේඛන දත්ත හිතාමාතා විකෘති කරන නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා  පියවර ගන්නැයි ද එම පක්ෂ නායකයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.   අනුරංග

from GOSSIP NEWS https://ift.tt/2W9xwe4
via https://tamil244.blogspot.com/

No comments