මම කියන්නෙ නෑ රාජ්‍ය සේවකයන්ට දෙන්න කියලා

Share:
විවිධ ඇමතිවරු මන්ත්‍රීවරු විවිධ පුද්ගලයන් මේ කොරෝනා වසංගත තත්වය එක්ක ඒ අයගේ පෞද්ගලික මත ප්‍රකාශ කරලා තියනවා.  සමහර ඇමතිතුමාලා මන්ත්‍රීතුමන්ලා  පරිත්‍යාග කරන බව කියලා තිබුණා. දැන් මම ගත්තොත් මට නම් මගේ මුලු වැටුපම පරිත්‍යාග කරන්න බෑ. මොකද මට ඔච්චරයි තියෙන්නෙ මම දැන් උසාවි යන්නෙත් නෑ.. ඒක නිසා මම 50%ක් පරිත්‍යාග කරනවා.මුලු වැටුපම පරිත්‍යාග කලොත් එහෙම මට ජීවත්

from GOSSIP NEWS https://ift.tt/38gKPfk
via https://tamil244.blogspot.com/

No comments