තමාට පුද්ගලිකවම සිය සොහොයුරා පිළිබඳව කණගාටුවක් තිබෙන බවයි සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඔහුගේ සහෝදර මයන්ත දිසානායක මහතා සදහන් කරනවා තමා සිය සොහොයුරාව රනිල් වික්‍රමසිංහ මහතාගේ උගුලෙන් බේරා ගැනීම සඳහා ඔහුට කරුණු කීවද එය ඔහු පිළි නොගත් බව දිසානායක මහතා පෙන්වා දෙනවා. මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට නවීන් දිසානායක මහතා ගත් තීන්දුව වෙනස් කොට
from GOSSIP NEWS https://ift.tt/2WwrKU3
via https://tamil244.blogspot.com/
No comments