කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයෙන් කිසිදු රෝගලක්ෂණයක් නොපෙන්වාම හෘදයාබාද වලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසනවා. එවැනි කොවිඩ් ආසාධිත රෝගින් විසි දෙනකුට පමණ පසුගිය සති කිහිපයේ ඇන්ජියෝ ප්ලාස්ටික් සැත්කම් සිදු කල බව ද වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසනවා. පළවෙනි සහ දෙවෙනි කෝවිඩ් රැලි දෙකෙදී එවැනි හෘදයාබාදයට ලක්වු කොවිඩ් රෝගීන්ගේ
from GOSSIP NEWS https://ift.tt/38wOXZ3
via https://tamil244.blogspot.com/
No comments