හදිසියේම කොවිඩ් එන්නත් ලක්ෂ විස්සක් අතුරුදන් වෙයි

Share:
කොවිඩ් එන්නත් ලක්ෂ විස්සකට අධික සංඛ්‍යාවක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම එන්නත් සංඛ්‍යාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සටහන් වී නොමැති බවත් එයට සිදුවී ඇත්තේ කුමක්ද යන්න තවමත් නිශ්චිත තොරතුරක් නොමැති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් එන්නත් කරන වැඩපිළිවෙළේ දත්ත භාරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන

from GOSSIP NEWS https://ift.tt/3kbwmHg
via https://tamil244.blogspot.com/

No comments