වැඩි මිලට විකිණීමට ගත් මත්පැන් සමඟ තිදෙ⁣නකු පොලිස් දැලේ

Share:
නිරෝධායන ඇඳිරි නීති සමයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා රජයේ අරක්කු බෝතල් 628 ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසනවා. මොවුන් ඉංගිරිය, වත්තල, මහව යන ප්‍රදේශවලදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉංගිරිය ප්‍රදේශයේදී වෑන් රථයකින් අරක්කු බෝතල් 208ක ප්‍රමාණයක් සමඟ සැකකරුවකු ද, මහව නාගොල්ලාගම ප්‍රදේශයේ අරක්කු බෝතල් 424 සමග සැකකරුවකු ද, වත්තල න

from GOSSIP NEWS https://ift.tt/3z5elkc
via https://tamil244.blogspot.com/

No comments