ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රියේ දී ජාතිය ඇමතීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. කොරෝනා තත්වය පිළිබඳවත්, රටේ ආර්ථික තත්වය පිළිබඳව සහ රට වසා තැබීම සම්බන්ධ ස්ථාවරය සම්බන්ධයෙන් ඔහු එහිදී කරුණු දක්වනු ඇතැයි සඳහන්. මේ අතර ජනාධිපතිවරයා අද පෙරවරුවේ මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැක රටේ තත්වය සම්බන්ධයෙන් දැනුවත් කරනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කලා. මහා
from GOSSIP NEWS https://ift.tt/3j1BYEF
via https://tamil244.blogspot.com/
No comments