මාංශ පේශිවල ශක්තියට හානි වීම ඇතුළු ආබාධ සහිත මලල ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැරාලිම්පික් උළෙල පැවැත්වේ. ඔලිම්පික් උළෙලක් අවසාන වී කෙටි කාලයක් තුළ එය පැවති සත්කාරක රටේදීම පැරාලිම්පික් උළෙල ආරම්භ වෙයි. පැරාලිම්පික් ක්‍රීඩා ඉතිහාසය 1948 දක්වා දිව යන්නකි. එංගලන්තයේ ස්ටොක් මැන්ඩෙවිල් හි රෝහලක සේවය කළ වෛද්‍යවරයෙකු වූ ශ්‍රීමත් ලුඩ්වික් ගුට්මන් (Ludwig Guttmann), දෙව
from GOSSIP NEWS https://ift.tt/3yr9qsI
via https://tamil244.blogspot.com/
No comments