මාස අටේ බිළිඳා ගසක් යට තබා, බූරු ගැසු අම්මා පොලිස් අත්අඩංගුවට

Share:
කාන්තාවක් මාස 8ක් වන තම බිලිදා යාබද නිවසක ඉදිරිපිට මිදුලේ ගසක් යට තබා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටියදී තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු සමඟ අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් සියලුම සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු වන බව පොලිසිය පවසනවා. මිල්ලනිය, මානාන ,කටුගහ දෙනිය ප්‍රදේශයේ නිවසක් තුළ මුදල් ඔට්ටුවට පිරිසක් බූරු ගසමින් සිටින බවට මිල්

from GOSSIP NEWS https://ift.tt/2V4fXf7
via https://tamil244.blogspot.com/

No comments