වෙනත් කාන්තාවක් සමග ජීවත්වන තම සැමියා ගෙන්වා ගැනීමේ අරමුණින් බිරිඳක් සිදුකළ රංගනයක් දුරදිග ගිය සිද්ධියක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා විය. ඊයේ (22) සවස මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේදී පොලීසිය විසින් මෙම කාන්තාව සිය භාරයට ගෙන තිබුණි.තමන් ගැබිනි කාන්තාවක් බවට හුවා දක්වමින් අසල්වැසියන් මු ලා කරමින් තවත් පුද්ගලයෙකු සමග එම කාන්තාව පසුගිය මැයි මාසයේදී මාදම්පේ ප්‍රදේශයේ කුලී නිවසකට පැමිණ ඇත
from GOSSIP NEWS https://ift.tt/3jaOUI8
via https://tamil244.blogspot.com/
No comments