ඇමතිගේ යෝජනාව අපි ප්‍රතික්ෂේප කරනවා. සටන දිගටම කරගෙන යනවා

Share:
අපි පැහැදිලිවම අද දිනයේ අධ්‍යයාපන ඇමතිවරයා ප්‍රකාශ කරපු මේ ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන්  වූ යෝජනාව අපි ප්‍රතික්ෂේප කරනවා. මොකද අපි ඉල්ලීමක් කරා අධ්‍යයාපන ඇමතිවරයාගෙන් පහුගිය 26 වෙනිදා 30 වෙනිදා කැබිනට මණ්ඩලයට ඇමති අනුකාරක සභාවේ වර්තාව යනවා. ඒ වර්තාවේ යෝජනා කරලා තියෙන්නෙ 2018 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය හා වැටුප් කොමිසම එකගවූ යෝජනාවක් එකට වෘත

from GOSSIP NEWS https://ift.tt/2V6deSw
via https://tamil244.blogspot.com/

No comments