තමන්ගේ නිවෙසට එන පිරිමියෙක් සමඟ අනියම් පෙම් සම්බන්ධයක් පැවැත්වීමට අකැමැත්ත ප්‍රකාශ කළා යැයි තරුණියක් අසල්වැසි නිවෙසක තිදරු මවකගේ කොණ්ඩයෙන් අල්ලා හිස ගලක ඇන තුවාල කර තිබෙනවා මේ වනවිට එම කාන්තාව කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරනවා මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කෑගල්ල නගරයට ආසන්න ගමක 37 හැවිරිදි තිදරු මවක් . ප්‍රතිකාර ලබන ත
from GOSSIP NEWS https://ift.tt/2W2nYlv
via https://tamil244.blogspot.com/
No comments