වසර ගණනාවක් වැඩ නිම නොවූ රෝහල මසකින් අවසන් කළ ශ්‍රී ලංකා යුධ හමුදාව

Share:
කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නව මිලේනියම් ගොඩනැගිල්ලේ වාට්ටු සංකීර්ණ කිහිපයක් කොවිඩ් ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කිරීම යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (26) සිදුකෙරිණි. සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කිසිදු උත්සවයකින් තොරව රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා ‍ මෙය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ‍ කෙහෙලිය රඹුක්වැල්ල මහතා ලබාදුන් උපදෙස් අනුව මෙය කොවිඩ් ප්&

from GOSSIP NEWS https://ift.tt/38ixxz6
via https://tamil244.blogspot.com/

No comments