ශ්‍රී ලංකාවේ කොවිඩ් සිරුරු භූමිදානයට තවත් ඉඩක් වෙන් කෙරේ

Share:
කොවිඩ් සිරුරු භූමිදානය සඳහා ත්‍රිකුණාමලය, පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල තවත් සුසාන භූමි තුනක් සූදානම් කිරීමට කටයුතු යොදා ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා. මෙයට අමතරව කොවිඩ් සිරුරු භූමිදානය කෙරෙන මඩකළපුව ඔට්ටමාවඩි සුසාන භූමියට තවත් අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් යා කරමින් එය පසුගිය සතියේදී පු

from GOSSIP NEWS https://ift.tt/3sWOvMU
via https://tamil244.blogspot.com/

No comments