මාර්ගය අසල වැටී සිටි කාන්තාවක පැය ගණනාවක් යනතුරුත් කිසිවකුගේ උපකාරයක් නොමැතිව මිය ගොස් සිටි බව වැලිපැන්න පොලිසිය පවසයි. වැලිපැන්න පොලිස් වසමේ වලගෙදර ප්‍රදේශයේ අලුත්ගම මතුගම ප්‍රධාන මාර්ගය අසල පෙරේදා 19 වනදා දහවල් සිට වයස 55 – 60 ක පමණ කාන්තාවක වැටී සිට ඇති අතර මේ දිනවල පවතින කොරෝනා අ’වදානමත් සමග කිසිවකු ඇයට උපකාර කිරීමට ඉදිරිපත් වී නොමැති බව පොලිසිය කියයි. ප්&zw
from GOSSIP NEWS https://ift.tt/3mzO9eb
via https://tamil244.blogspot.com/
No comments