නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ පිලි ශිර්ෂ යොදා ගනිමින් මුදල් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට 

Share:
රජයේ අමාත්‍යාංශවල ලිපි ශීර්ෂ යොදා ගනිමින් මුදල් වංචා කළ හා කැනඩාවට යවන බව කියා විවිධ අය රැවටූ කාන්තාවක් ඇතුළු තුන් දෙනකුගේ කල්ලියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී සැකකරුවන් සන්තකයේ තිබී විවිධ පුද්ගලයන්ගේ විදේශ ගමන් බලපත්‍ර 98 ක් හා රුපියල් ලක්ෂ විස්සක මුදලක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිිරිස අතර ප්‍රංශයේ පුරවැසිභාවය හිමි අයකුද සිටී. අත්අඩංගුව

from GOSSIP NEWS https://ift.tt/3CKJEmr
via https://tamil244.blogspot.com/

No comments