එන්නත ගහගත්තොත් ගුවන් ගමනක් නොමිලේ

Share:
පුර්ණ එන්නත්කරණයට ලක් වි සිටින ඔස්ට්‍රේලියානු පුද්ගලයන් වෙනුවෙන් නොමිලේ ගුවන් ගමන් ලබාදීමෙි වැඩපිළිවෙලක් ඔස්ට්‍රේලියාවෙි ජාතික ගුවන් සේවය "ක්වන්ටාස්" විසින් ආරම්භ කර ඇත. ක්වන්ටාස් සමාගම මෙම නිවෙිදනය කරමින් කියා සිටියේ ඔස්ට්‍රේලියාව තුළ සියයට 70 ත් 80 අතර පිරිසක් පුර්ණ එන්නත්කරණයට ලක් කිරීමෙි රජය දරණ උත්සාහය වෙනුවෙන් සහයක් විදියට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. මෙම

from GOSSIP NEWS https://ift.tt/3B3M0LD
via https://tamil244.blogspot.com/

No comments