ඉදිරි සති කිහිපයේදී කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊයේ (20) සඳහන් කළේය. කොවිඩ් ආසාදිතව මේ දිනවල මියයන පුද්ගලයින් ඉකුත් සති දෙක තුළ වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගත වූවන් බවත් කී වෛද්‍යවරයා ඒ අනුව ඉදිරියේදී සැලකිය යුතු මට්ටමින් මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව සඳහන් කළේය. කෙසේ වෙතත්
from GOSSIP NEWS https://ift.tt/2XJKNuC
via https://tamil244.blogspot.com/
No comments