දකුණු ආසියානු කලාපයේ දෛනික covid මරණ සමස්ත ජනගහනයෙන් මිලියනයකට අනුව සිදුකරන ගණනය කිරීම් වලදී වැඩිම මරණ ගණන ලෙස ශ්‍රී ලංකාව අංක එකට පත්වී තිබෙනවා. ඒ ඉන්දියාව නේපාලය සහ බංග්ලාදේශය ද අභිභවමින්. ඒ අනුව ඊයේ දින මෙරටින් ප්‍රකාශයට පත් කළ කොරෝනා මරණ ගණන අනුව දෛනික කොවිඩ් මරණ ගණන සමස්ත ජනගහනයෙන් මිලියනයකට මරණ 9ක්. මෙම තත්ත්වය අනුව පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානයේ පසුවන බංග්ලාදේශය සහ නේපාලයේ
from GOSSIP NEWS https://ift.tt/3sBwpjx
via https://tamil244.blogspot.com/
No comments