යොහානි ජාත්‍යන්තරයට ද්වාර විවර කළා - ඩඩ්ලි සිරිසේන

Share:
මේ දිනවල වැඩි වශයෙන් කතා කරන ජනප්‍රිය ගායිකාවක් බවට පත්ව ඇති යොහානි පිළිබඳව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා ෆේස්බුක් සටහනක් තබා තිබුණා. ඒ ඇයගේ හැකියාව සම්බන්ධයෙනි.  උපුටාගැනීම. "ඇය නමින් Yohani ය. විවිධ තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් ලංකාවේ කිසිම සංගීතවේදියෙකුට ආක්‍රමණය කළ නොහැකි වූ ඉන්දීය සංගීත වෙළඳපොළ, හුදෙක් එක් නිමේෂයකින් ආමන්ත්‍රණය කළේ ඇයය.&

from GOSSIP NEWS https://ift.tt/3jbEwA3
via https://tamil244.blogspot.com/

No comments