සහෝදරියට කොවිඩ් සුව වී නිවසට පැමිණියත් නිවසින් භාරගෙන නෑ

Share:
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබා නිවසට ආ හැත්තෑ හතර හැවිරිදි මවක දින තුනක් තිස්සේ නිවසේ අගුවේ කල් ගත කරන පුවතක් පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.නිවසේ වෙසෙන තම සහෝදරයා තම  සහෝදරිය මෙසේ නිවස තුළට නොගැනීම නිසා අසල්වාසීන්ගේ උපකාරයෙන් රැකගනිමින් ඇය මේ දින කිහිපය ජීවත්ව ඇත.  ඇය දිගු කලක් තිස්සේ සිය සහෝදරයා සමඟ මෙම නිවසේ පදිංචිව සිට ඇති අතර පසුගිය දිනක රෝගාතුර වීම හේතුවෙන් මීර

from GOSSIP NEWS https://ift.tt/3sMBUMd
via https://tamil244.blogspot.com/

No comments