මුලින්ම කොවිඩ් රෝගය ආපු කාලේ ඒක ඉතා හොදින් පාලනය කළා. ඒ වෙලාවේ විපක්ෂ නායකයා කිව්වේ එන්නත ගන්න රට පුරා හිඟා කකා යනවා කියලා. මම එන්නත ගන්නේ නෑ කිව්වා අන්තිම මිනිහටත් ගහනකම් අන්තිමට මොකද කරේ. ඒ කියන්නේ ඒ ගොල්ලෝ මහජනයා උනන්දු කරා එන්නත ගන්න යන්න එපා කියලා. අද මැරෙණ අයගෙන් සියයට 80ක් 90ක් එන්නත නොගත්ත අය. අපිට ලොකු සැකයක් ඇතිවෙලා තියනවා මෙ වෘත්තීය සමිති කාරයෝ ද මේ වැඩේ කරන්නේ විපක්ෂයේ වැඩ
from GOSSIP NEWS https://ift.tt/3sGYTrQ
via https://tamil244.blogspot.com/
No comments