නියමිත එන්නත්කරණ අවශ්‍යතා සම්පූර්ණ කළ ඉන්දියානු සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව සිය පිවිසුම් විවෘත කර තිබේ. දිවයිනේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ඉන්දියාවේ නගර 9ක් වෙත ගමන් වාර නැවත ආරම්භ කර ඇති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. “එන්නත් මාත්‍රා සම්පූර්ණ කරන සංචාරකයින්ට අවශ්‍ය වන්නේ ගමනට පැය 72කට පෙර පරීක්ෂණ සම්පුර්ණ කිරීම
from GOSSIP NEWS https://ift.tt/2V0GgTs
via https://tamil244.blogspot.com/
No comments