කුඩා දරුවකු ගල් බැම්මකට යට වී මිය යයි

Share:
දර්ගා නගරය වැලිපිටිය එස්.එම් .පාර ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ නිවසක  ගල් බැම්මක් ඇඟට වැටී  9 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය පවසනවා . මෙසේ මිය ගොස් ඇත්තේ අළුත්ගම පොලිස් වසමට අයත් දර්ගා නගරය වැලිපිටියේ පදිංචිව සිටි මොහොමඩ් රිස්ලාන් මොහොමඩ් අස්ජඩ් නමැති දරුවෙකි. මෙලෙස මියගොස් ඇති දරුවා සිය බාල සොයුරන් දෙදෙනා සහ වැඩිමල් සොයුරා සමග තම නිවසේ,සෙල්ලම් කරමින් සිටි අතර

from GOSSIP NEWS https://ift.tt/3ytceFI
via https://tamil244.blogspot.com/

No comments