අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍යවරයකු වන මංගල සමරවීර මහතා කොවිඞ් පාලනය සඳහා ලබාදෙන එන්නත් මාත‍්‍රා දෙකම ලබා තිබූ බවට වාර්තා ඉදිරිපත් කර ඇතැයි වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ නමුත් ඒ මහතා දිගුකාලයක සිට නිධන්ගත දියවැඩියා රෝගයෙන් සහ වකුගඩු දුර්වලතා රෝගයෙන් පෙළී ඇති අතර ඒ සඳහා ප‍්‍රතිකාර ලබමින් සිට ඇතැයිද වෛද්‍ය ආරංචි මාර්ග පැවැසීය. කොවිඞ් නියුමෝනියාව තත්ත්වය න
from GOSSIP NEWS https://ift.tt/3DcJCEa
via https://tamil244.blogspot.com/
No comments