කොවිඩ් එන්නත් ගන්න ආ පිරිස අතර ගුටිබැට හුවමාරුවක්

Share:
ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයට  කොරෝනා එන්නත් ලබා ගැනිමට පැමිණි 5000 කට ආසන්න පිරිසක්  පාසලේ ගෙට්ටු කඩා ගෙන ඇතුල් වීමත් සමඟ මෙම නොසන්සුන්තාව ඇති වූ බව සෞඛ්‍ය අංශ පවසනවා. ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොඨඨාසයේ වයස අවුරුදු 60 ට වැඩි පිරිසට හා ගැබිණි මව්වරුන්ට ලබා දීමට එන්නත් දස දහසක් ලබා දී තිබූ බව ඔවුන් පවසනවා. ආණමඩුව,කොට්ටුකච්චිය,තල්ගස්වැව,හා මහකුඹුක්කඩවල යන ප්&zwj

from GOSSIP NEWS https://ift.tt/3DietiK
via https://tamil244.blogspot.com/

No comments