ෆේස්බුක් සිය මෙසෙන්ජර් ඇප් එක විවෘත නොකර,ඇමතුම් ලබා ගැනිම පහසු කිරිම අරමුණු කරගනිමින් සිය ප්‍රධාන යෙදුම තුළ හඬ සහ විඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකම් සලසා දීමට කටයුතු යොදමින් සිටියි. මෙි අනුව ෆේස්බුක් සිය ඇප් මාලාව තුළම පණිවිඩ හුවමාරු කර ගැනිමෙි පහසුකම් ලබාදීමට උත්සාහ කරමින් සිටින අතර,පසුගිය සැප්තැම්බර් මස ඉන්සටග්‍රෑමි සහ මැසෙන්ජර් අතර එය ප්‍රථමයෙන් එය සක්‍රිය කළේය. මෙි පියවර නිසා
from GOSSIP NEWS https://ift.tt/3z8g3kJ
via https://tamil244.blogspot.com/
No comments