හරකෙක් නිසා මිනිසෙකු ජිවිතයෙන් වන්දි ගෙවයි

Share:
හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ගෙවතු වගාවකට ගවයන් හානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් ආරවුල විසැඳීමට මැදිහත් වූ පුද්ගලයකුට තියුණු ආයුධ පහරක් වැදීමෙන් බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව හම්බන්තොට පොලිසිය සදහන් කරයි . මෙලෙස ජී’විතක්ෂයට පත් ඇත්තේ අම්බලන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේම පදිංචි ප්‍රදීප් සුදුසිංහ නමැති වයස අවුරුදු 39ක විවාහක

from GOSSIP NEWS https://ift.tt/3gNQD4D
via https://tamil244.blogspot.com/

No comments