මගේ දක්ෂතාවය ගැන අවබෝධයක් මට තියෙනවා.... නිරෝෂා විරාජිණී 

Share:
අපේ කළා ලෝකයේ ඉහළම මතක සටහන් රැසක් එකතු කළ ගායන චරිතයක් තමයි  නිරෝෂා විරාජිණී කියන්නේ. වසර 30 කට අධික කාලයක් කළා ක්‍ෂේත්‍රයේ රැඳෙමින් සම්මානනීය ගායිකාවක් වුණ ඇය මේ වන විට හැමෝම ආදරේ කරන චරිතයක් බවට පත්වෙලා හමාරයි. "මම දන්නවා ගොඩක් මිනිස්සු මාව ගස් වල නග්ගන්න හදනවා කියලා. හැබැයි මම කවදාවත් එහෙම ගස් නගින කෙනෙක් නෙවෙයි. මොකද මට මගේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මගේ දක්ෂතාවය පිලිබඳ අව

from GOSSIP NEWS https://ift.tt/3mOxLGC
via https://tamil244.blogspot.com/

No comments